Menu

logo new 2015-5-11

Theindependent.lk Sinhala Ver - Items filtered by date: Wednesday, 04 January 2017

සිරිකොතට හිරු එළිය ලැබෙයි

එක්සත් ජාතික පක්ෂ මූළස්ථානය වන සිරිකොතට අද (04) සූර්යබල ශක්තියෙන් විදුලිය පිරිනැමීම සිදුකරනු ලැබීය. එය අගමැති රනිල් වික්‍රමසිංහ විසින් විවෘත කරනු ලැබූ අතර Jlanka සමාගම විසින් අදාළ සුර්යශක්ති විදුලි සැපයුම සිදුකරනු ලැබීය.

Read more...

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන රෝගාතුර වේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රෝගාතුර වීම හේතුවෙන් අද පැවැත්වීමට නියමිතව තිබූ උත්සව කිහිපයක් කල්දැමීමට සිදුව ඇති බව වාර්තාවේ. 

Read more...

හොරකම් සොයන්න තවත් ආයතනයක්

දූෂණ, වංචා චෝදනා විමර්ශනය කිරීම පිණිස සියලු බලතල සහිත විශේෂ විනිසුරු මඩුල්ලක් පත් කළ යුතු යයි ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

Read more...

මහින්දගේ හොරකම් වගේම විකිණීමේදී රනිල්ගේ සොරකම්ද සමානයි - අනුර දිසානායක

රාජපක්ෂ රෙජිමය ඉදිකිරීම් කිරීමේදී හොරකම් කළ බවත්, පවතින මෙම ආණ්ඩුව විකිණීමේ දී හොරකම් කරන බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා ඊයේ (03) චෝදනා කළේ ය.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.