Menu

logo new 2015-5-11

ඔබේ සවනට තවත් මියුරු හඬක් ‘‍රේඩියෝ රන් ලංකා’‍

ඔබේ සවනට තවත් මියුරු හඬක් ‘‍රේඩියෝ රන් ලංකා’‍

දෙස් විදෙස් ශ‍්‍රාවකයන් හට අන්තර්ජාලය ඔස්සේ ශ‍්‍රවණය කළ හැකි නවතම අන්තර්ජාල ගුවන් විදුලිය ‘රන් ලංකා’‍ (www.radioranlanka.lk) නමින් දෙසැම්බර් 11 වන දා ශ‍්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 10.00 ට ආරම්භ කිරීමට නියමිතව ඇත.

ප‍්‍රවෘත්ති සහ කාලීන වැඩසටහන් මෙන්ම, ලොව වටා, රන් අරුණැල්ල, ආයුබෝවන් රන් ලංකා, සඳ මැදියම, ආදර රේඛා, සැදෑ නිම්නය, බෑන්ඞ් ෂෝ, මතක පොත, ඇතුළු වැඩසටහන් රාශියකින් සමන්විතව ඇරඹෙන රන් ලංකා අන්තර්ජාල ගුවන් විදුලිය දවසේ පැය 24 පුරාම සවන් දීමේ අවස්ථාව සලසා ඇත.

මෙරට එෆ්.එම්. නාලිකා හි ජනප‍්‍රිය මෙන්ම අත්දැකීම් සහිත වැඩසටහන් නිෂ්පාදක කණ්ඩායමක් සහ නිවේදක නිවේදිකාවන් මෙන්ම නවක නිවේදක නිවේදිකාවන් රැසක් මීට සම්බන්ධ වී සිටින අතර ඒ සියලූ සම්පත් යොදා ගනිමින් ශ‍්‍රාවකයාට ඉහළ ගුණාත්මක මට්ටමකින් යුතු රසවින්දනයක් ලබා දීම බව රන් ලංකා කණ්ඩායම සඳහන් කරයි.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.