Menu

logo new 2015-5-11

මේක කටකතාවක් මා කවදාවත් දේශපාලනයට එන්නේ නෑ - සංගා

පසුගියදා තමා දේශපාලනයට එන බවට විවිධ මාධ්‍ය මගින් හෙළිදරව් කොට තිබූ බවත් එවා සියල්ල අසත්‍ය වන අතර තමා කිසි දිනෙක දේශපාලනයට නොඑන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර තම ෆේස්බුක් පුටුව මගින් සදහන් කොට ඇත.

Read more...

සංගක්කාර එජාපයෙන් මහනුවරට

ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩක කුමාර සංගක්කාර මහතා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරි මහමැතිවරණයට තරග කිරීමේ සුදානමක් ඇති වාර්තාවේ.මේ සම්බන්ධයෙන් වන සාකච්ඡා සාර්ථක වී ඇති බව එම පක්ෂයේ ප්‍රකාශකයකු පවසා ඇති බව පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් වාර්තා කොට ඇත.

Read more...

මහින්දගෙන් බැනුම් ඇසූ බැසිල් එ.ජා.පයට

ජනාධිපතිවරණයෙන් අනතුරුව ඇමරිකාව බලා ගිය බැසිල් රාජපක්ෂ නැවත ලංකාවට පැමිණීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග තහවුරු කර සිටි. එසේම ඔහු මහ මැතිවරණයට තරග කීරීමට නියමිත බවත් ඒ කුමන පක්ෂයකින්ද යන්න මේ වන තෙක් තීරණය කොට නොමැති බවත් අදාළ ආරංචි මාර්ග තහවුර කර සිටියේය.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.