Menu

logo new 2015-5-11

Editor

Editor

ෆොන්සේකාගෙන් ලසන්තගේ මරණය ගැන තොරතුරක්

සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘවරයා වූ ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීම පිණිස සිකුරාදා තමන් පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවනු ලැබූ බව ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සනාථ කළේය.

ටෙන්ඩර් මගඩියකට පාර කැපූ ලංකා බැංකුවේ ආරක්ෂාව සභාපතිගේ හිතවතෙකුට

ලංකා බැංකුවේ මේ වන විට පවතින පාලන තත්නත්‍රය විසින් ගෙන යනු ලබන ටෙන්ඩර් මගඩියක් පිළිබදව තොරතුරු පසුගිය කාලයේ වාර්තා වූ අතර එහිදී අනාවරණය වූයේ ලංකා බැංකුවේ සභාපති වරයා විසින් තම හිතවත් කම මත අදාළ ටෙන්ඩරය එකම පාර්ශවයකට ලබාදීමට කටයුතු කොට ඇති බවයි.

සිසු දඩයම් කළත් අරගල නතර කරන්නේ නෑ - අවිශිබම

අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු ටැම්පිටියේ සුගතානන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු ශිෂ්‍ය ක්‍රියාකාරීන් හත් දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (20) නියෝග කර ඇත.

ඉස්ලාමීය ත්‍රස්තවාදය නසන බව පවසමින් ට්‍රම්ප් දිවුරුම් දෙයි

ඇමෙරිකාවේ 45 වෙනි ජනාධිපතිවරයා වශයෙන් ඩොනල්ඩ් ජෝන් ට්‍රම්ප් අගවිනිසුරු ජෝන් රොබට්ස් ඉදිරියේ දිවුරුම් දුන්නේය. "සුභ පැතුම්, ජනාධිපතිතුමනි," අගවිනිසුරු රොබට්ස් පැවසීමත් සමග උත්සවය නැරඹීමට රැස්ව සිටි මහජනකාය ප්‍රීති ඝෝෂා නැගූහ.

Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.