Menu

logo new 2015-5-11

Theindependent.lk Sinhala Ver - Items filtered by date: Tuesday, 10 January 2017

ඩ්‍රෝනයට වැටක්

ඩ්‍රෝන කැමරා සම්බන්ධයෙන් නව නීති හඳුන්වාදිමට පියවර ගන්නා බව නව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි පවසයි.

Read more...

සාරංග අලහප්පෙරුම ගේ අනඟ රැඟුම් සහ මොහාන් සමරනායක ගේ පලා යාම් මැද “ඉරිදා” පාලකයෝ සේවක දඩයමක,

විජිත පබ්ලිකේෂන් ලිමිටඩ් නමින් හෝකන්දර උතුර, අතුරුගිරිය පාර, අංක 388/ඒ, ලිපිනයේ පවත්වාගෙන ගිය “ඉරිදා” පුවත්පතේ කාර්යාලය සේවකයින්ට නොදන්වා වසා දමා ඇත. එහි සේවකයින්ට නොවැම්බර් මස සිට වැටුප් ද නොගෙවමින් විජිත පබ්ලිකේෂන් ලිමිටඩ් පාලන අධිකාරිය විසින් විවිධ තර්ජන ගර්ජන කරමින් සිටිතැයි වාර්තාවෙයි. තවත් සේවකයන් රැසකට අඩුවෙන් ගෙවන ලද හිඟ වැටුප් ද 

Read more...

අධිකරණ ගමන නවතා හිරුණිකා රෝහල් ගත වෙයි

දෙමටගොඩ ප්‍රදේශයේදී පුද්ගලයෙකු පැහැර ගෙන ගොස් පහරදීමේ සිද්ධියට අදාළ නඩුවට පෙනී සිටීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අද(10) අධිකරණයට නොපැමිණ ඇතැයි වාර්තාවේ.

Read more...

විමල් වීරවංශ අත්අඩංගුවට

ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ආරංචි මාර්ග පවසයි.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.