Menu

logo new 2015-5-11

ගෝඨා ගැන එජාපය උනන්දුවෙන්

ගෝඨා ගැන එජාපය උනන්දුවෙන්

ගෝඨාභය රාජපක්ෂගේ දේශපාලන ආගමනයක් සිදුවන්නේද යන්න සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් උනන්දුවෙන් සිටින බව තතු දත් ආරංචි මාර්ගයන්ගෙන් වාර්තාවේ.


ඊයේ දින මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගෙන් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙකු විමසා ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ සම්මුතිවාදී ආණ්ඩුව සමග එක් වීමට කැමැත්තෙන් සිටින්නේද යන්නය.
ඒ සදහා පිළිතුරු ලබාදී ඇති ජනාධිපතිවරයා සදහන් කොට ඇත්තේ ඔහුව සම්බන්ධ කර ගැනීමට උනන්දුවක් ඇති මුත් මෙතෙක් දේශපාලනයට පැමිණෙන්නේද යන්න සම්බන්ධයෙන් කිසිවක් තමා සමග ප්‍රකාශ කොට නැති බවයි

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.