Menu

logo new 2015-5-11

අනුර, දීමූ, මහින්ද, මැකෝ සින්දු කිව්වොත්

අනුර, දීමූ, මහින්ද, මැකෝ සින්දු කිව්වොත්

චන්ද්‍රෙස්න හෙට්ටිආරච්චි මහතා ගායනා කරන "නාවල අන්නාසි" ගීතයේ තණුවට සැකසුණු "හම්බන්තොට මහින්ද" නමැති දේශපාලන ප්‍රහසන ගීතයක් පසුගිය දිනවල දිවයින පුරා අතිශයින් ජනප්‍රිය වුණා.

එම ගීයෙන් පසුව තවත් දේශපාලන ප්‍රහසන ගීයක් වීඩියෝවක් ලෙසින් අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා.

"ඩැඩී" සංගීත කණ්ඩායම ගායනා කරන "කුමක් කළත්" ගීතය ශ්‍රී ලාංකීය දේශපාලනයේ විවිධ චරිත ගායනා කළ හොත් එය කෙසේ වේවි දැ යි යන්න මෙම වීඩියෝවේ දක්වා තිබෙනවා.

මෙය නිර්මාණය කර ඇත්තේ මහින්ද රාජපක්ෂ, සජිත් ප්‍රේමදාස, දි.මු. ජයරත්න, අනුර කුමාර දිසානායක සහ මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය යන අයගේ කටහඬ සහ භාෂා විලාසය අනුකරණය කරමින්.

සින්දුව අහන්න මේ ලින්ක් එකෙන්

https://www.youtube.com/watch?v=OOF1exbNgSk

 

 

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.