Menu

logo new 2015-5-11

මැහුම් 06ක් දමා තිබියදී ශතකයක් ගැසූ ක්‍රීඩකයා

තුවාල ලබා සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ කෞෂාල් සිල්වා ඕස්ට්‍රේලියාවට එරෙහි තෙවන ටෙස්ට් තරඟයේදී ලකුණු 115 ක් රැස් කිරීමට සමත් විය.

Read more...

මෙවරත් ලෝකයේ වේගවත්ම මිනිසා හුසේන් බෝල්ට්

මෙවර ද රියෝ ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ ලොව වේගවත්ම මිනිසා ලෙසින් යළි අභිෂේක ලබන්නට ජැමෙයිකානු සුපිරි කෙටි දුර ධාවන ශූර උසේන් බෝල්ට් මීට සුළු මොහොතකට පෙර සමත් විය. ඒ, මීටර්100 පිරිමි ධාවන ඉසව්වේ රන් පදක්කම දිනා ගනිමිනි

Read more...

නිලූකට තවත් චාන්ස් එකක් - ෂෙරීනා අන්දමන්ද වේ.

බ්‍රසීලයේ රියෝද ජැනයිරෝ නගරයේ පැවැත්වෙන 31 වැනි ඔලිම්පික් ක්‍රීඩා උළෙ‍ලේ බැඩ්මින්ටන් තරගාවලියේ කේවල ඉසව්වේ පළමු වටයට තරග වැදුණු නිලූක කරුණාරත්න චීනයේ ලොන්ග් චෙංග් හමුවේ පරාජයට පත්විය.

Read more...

චමින්ද වාස් යළිත් ක්‍රිකට් පිලට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යැවීම් පුහුණුකරු ලෙස හිටපු ක්‍රීඩක චමින්ද වාස් පත්කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

Read more...

ඔලිම්පික් බසයකට වෙඩි

ඔලිම්පික් ක්‍රීඩා උළල වාර්තා කිරිමට පැමිණි මාධ්‍යවේදීන් රැගෙන ධාවනය වූ බස් රථයකට වෙඩි ප්‍රහාරයක් එල්ලවී තිබේ. ඒ අදාළ බස් රථය තරඟ පැවැත්වෙන ස්ථාන අතර ගමන් කරමින් සිටියදීයි.

Read more...

කඩු සටනට පැමිණි ඉස්ලාම් කත ඉතිහාසයට

විවිධ අයුරින් ඉතිහාසයට එක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙවර ඔලිම්පික් උළෙලට එක්ව තිබේ. විවිධ බාධක කම්කටොලු ඔස්සේ ගමන් කළ ධෛර්ය සම්පන්න ක්‍රීඩිකාවන් මේ අතරින් සුවිශේෂී ස්ථානයක් ගනියි.

Read more...

ලංකාවට පිට පිට ජය

 

ඕස්ට්‍රේලියා කණ්ඩායම පිට පිටම ටෙස්ට් තරග දෙකකදි පරාජය කරමින් ඓතිහාසික ටෙස්ට් තරග ජයක් ලැබිමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (06දා) ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී සමත්විය.

Read more...

ලොව දැවැන්තම ක්‍රීඩා උළෙල ඇරඹේ

මිහිමත දැවැන්තම ක්‍රීඩා උළෙලේ සමාරම්භය තවත් පැය කිහිපයකින් බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝහී අති රමණීය මරකානා ක්‍රීඩා සංකීර්ණයේ අද පැවැත්වෙයි. 31වැනි වරට පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ආරම්භක කලා මංගල්‍යය දකුණු අමෙරිකාවේ මහා කිංකිණි නාදයක් වනු ඇතැයි දැනටමත් බලාපොරොත්තු පළ වේ. මරකානා ක්‍රීඩා සංකීර්ණය පසුගිය ලෝක කුසලාන පාපන්දු තරගාවලිය වෙනුවෙන්ම නවීකරණය කරන ලද දැවැන්ත එකක් වන අතර එහි 85000ක ප්‍රේක්ෂක පිරිසකට ඉඩ පහසුකම් ඇත. මෙයට පෙර දකුණු අමෙරිකානු කලාපයේම ඔලිම්පික් උළෙල පවත්වා නැති හෙයින් නූතන පරපුර ඇතුළු සියලු දෙනා මේ ක්‍රීඩා උළෙල දැකබලා ගැනීමට ‍නොඉවසිල්ලෙන් පසුවෙති.

Read more...

රංගනගෙන් කඩුලු ත්‍රිත්වයක්

ශ්‍රී ලංකා පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් ඔස්ට්‍රේලියාව සමග මේ වන විට පැවැත්වෙන 2 වන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමට සමත් විය.

Read more...

ඔලිම්පික් නායකයාට හේමසිරි දෙහිකපයි

බ්‍රසීලයේ පැවැත්වෙන ඔලිම්පික් තරගාවලිය සදහා යන කණ්ඩායමේ නායකයා විසින් ජනමාධ්‍ය වෙත කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඔලිම්පික් කමිටුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු දොස් පවරා ඇති බව සදහන් වේ.

Read more...

හෙරත් ඉදිරියට

ශ්‍රී ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පල්ලෙකැලේ පිටියේදී නිමා වූ පළමු ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණයේ නියමුවන් දෙදෙනා බවට පත්වූ රංගන හේරත් හා කුසල් මෙන්ඩිස් ටෙස්ට් ක්‍රීඩක වර්ගීකරණයේ ඉදිරියට පැමිණීමට සමත්ව තිබේ.

Read more...

නවකයින්ගේ අනාගතය ගැන කී පළමු ටෙස්ට් තරගයේ ජය ලංකාවට

ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර පළමු ටෙස්ට් තරඟයෙන් ලකුණු 106කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. මෙම තරඟයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව ලකුණු 117ක් රැස් කළ අතර ඊට පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියාව ලකුණු 203ක් ලබාගත්තේය.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.