Menu

logo new 2015-5-11

මීටර් 200 ද වීරයා බෝල්ට්

මීටර් 200 ද වීරයා බෝල්ට්

රියෝ ඔලිම්පික් කි‍්‍රඩා උළෙලේ මීටර් 200 පිරිමි ධාවන ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ජැමෙයිකානු සුපිරි කෙටි දුර ධාවන ශූර උසේන් බෝල්ට් මීට නොබෝ වේලාවකට පෙර සමත් විය.

ඔහුගේ තරග නිමි කාලය වූයේ තත්පර 19 යි දශම 7 යි 9 ක්.

මෙහි රිදී පදක්කම කැනඩාවේ Andre De Grasse ද, ලෝකඩ පදක්කම ප්‍රංශයේ Christophe Lemaitre විසින්ද දිනාගනු ලැබීය.

මෙවර රියෝ ඔලිම්පික් කී‍්‍රඩා උළෙලේ මීටර් 100 පිරිමි ධාවන ඉසව්වේ රන් පදක්කමද දිනා ගත්තේ උසේන් බෝල්ට්. විසිනි.

මීටර් 200 පිරිමි ධාවන ඉසව්වේ පිට පිට ඔලිම්පික් රන් පදක්කම් 3ක් දිනාගත් පළමු ක්‍රීඩකයා ලෙස බොල්ට් මෙහිදී ඉතිහාසයට එක්විය.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.