Menu

logo new 2015-5-11

ක්‍රිකට් පිළ අප්‍රිකා යයි

තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලියට සහභාගි වීමට ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් පිල පසුගිය 10දා ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගියේය.

Read more...

චතුර නැවතත් පාපන්දුවෙන් වැඩ පෙන්වයි

මාතර ශාන්ත සර්වේසස් විදුහලේ ආදි ශිෂ්‍ය  ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ හිටපු නායක ඩබ්.එච්. චතුර ගුණරත්න (පොඩි) ශ්‍රී ලංකා පුඩ්සාල් පාපන්දු සම්මේලනය විසින් සංවිධානය කළ පාපන්දු තරගාවලියේදී නැවතත් තම දක්ෂතා අතර ප්‍රවිශ්ට වූ බව වාර්තාවේ.

Read more...

මාලිංග තිලංගගේ කනට ගසයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ශ්‍රී ලංකාවේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගට ලබාදී ඇති වාර්ෂික කොන්ත්‍රාත්තුව ඔහු විසින් ප්‍රතික්ෂේප කොට ඇතැයි වාර්තා වේ.

Read more...

මාලිංග ක්‍රිකට් හැර යයිද ?

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානතම වේගපන්දු යවන්නා වන ලසිත් මාලිංග මේ වන විට අවුරද්දකට පමණ ආසන්න කාලයක් ක්‍රිකට් පිටියෙන් ඈත් වී සිටින අතර ඔහු මේ වසර තුළදී ක්‍රිකට් පිටියට නොපැමිණෙන බවද වාර්තාවේ. ඒ ඔහුගේ පාදයේ ආබාධය සියයට සියයක් සුව නොවීම හේතුවෙන් බවත් එසේම ලසිත් මාලිංගගේ ආබාධය පිළිබඳව ඔහුට ප්‍රතිකාර කරන විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසන්නේ මෙම වසර අවසානයේ දියත්වන දකුණු අප්‍රිකානු සංචාරය වනවිට මාලිංගගේ පාදයේ ආබාධය බොහෝදුරට සුවවනු ඇති බවයි.

Read more...

ලකුණුවලට ගණන් කියන එක සූදුවක් - අර්ජුන

තරග ජයග්‍රහණයේදී වැඩිපුර මුදල් පිරිනැමෙන නව ක්‍රිකට් ක්‍රීඩක කොන්ත්‍රාත් ගිවිසුම හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග දැඩි විවේචනයට ලක්කරයි.

Read more...

ලංකා කණ්ඩායමට වෙඩි තැබූ ත්‍රස්තවාදියා මියයයි

2009 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පාකිස්තානයේ ලාහෝර් නුවරදී එල් වූ වෙඩි ප්‍රහාරයේ මහ මොළකරු ඝාතනය කර ඇත.

ඒ ඇෆ්ගනිස්ථානයේ සිදු කළ විශේෂ හමුදා සෝදිසි මෙහෙයුමකදිය.

Read more...

ක්‍රිස් ගේල් බය වූ එකම ශ්‍රී ලංකිකයා ගැන සංගා කියයි

වසර 16 ක පමණ කාලයක් අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාවේ නිරත වෙමින් ලෝකයේ අස්සක් මුල්ලක් නෑර සංචාරය කළ නමුත් චමින්ද වාස් තරම් කැපවීමෙන් පුහුණුවීම් කළ වේග පන්දු යවන්නකු තමන් කිසිදා දැක නැති බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර පැවසීය.

Read more...

ඩිල්ෂාන්ගේ අවසන් දවස

පුරා වසර 17ක් ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් කැපවූ තිලකරත්න ඩිල්ෂාන්ගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ අවසන් ක්‍රිකට් තරගය කොළඹ ආර්. ‍ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද රාත්‍රී 7ට ඇරැඹෙයි. පළමු විස්සයි20 තරගයෙන් වාර්තාගත ජයක් ලබාගත් ඕස්ට්‍රේලියානු පිල අද දෙවැනි විස්සයි20 තරගයේදී පරාජය කොට ජාත්‍යන්තර තරග බිමෙන් සමුගන්නා තම සහෘදයාට ගෞරවයක් ලබාදීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ එකම අරමුණවී තිබේ. ඒ සඳහා ශක්තිමත්ව මුහුණදීමේ හැකියාව ශ්‍රී ලංකා ක්‍රිකට් පිල සතුව ඇතැයි ඊයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පුහුණුකරු ග්‍රේම් ෆෝඩ් මහතා පැවැසීය.

Read more...

මැරතන් පදක්කමත් ලංකාවට නෑ - කුරේ 34 වැනියා

රියෝ ඔලිම්පික් මැරතන් තරඟයට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රීඩක අනුරාධ කුරේ තිස් හතර වෙනි ස්ථානයට පත් විය. ඒ සඳහා ඔහුට ගත වී ඇති කාලය පැය 02.17.06 කි.

Read more...

කුලියට මිනීවලවල් කපන ලංකාවේ පාපන්දු නායකයා - (බලධාරීන්ගේ ඇස් ඇරීම පිණිසයි )

මිනීමල්වලින් සැරසී හුන් දඩල්ල කනත්ත මද්දහනේ හිරු එළියෙන් නැහැවී තිබුණේය. කනත්ත ඉදිරියෙන් ඇත්තේ පීත්ත පටියක් සේ දිවෙන ගාලු පාරය. පාරේ ඉම මහ මුහුදය. රළ පහරින් කැළැතී ඝෝෂා දෙන සයුරු දියවර සේ චන්නගේ සිතුවිලි කැළැතෙන්නට විය.

Read more...

මීටර් 200 ද වීරයා බෝල්ට්

රියෝ ඔලිම්පික් කි‍්‍රඩා උළෙලේ මීටර් 200 පිරිමි ධාවන ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ජැමෙයිකානු සුපිරි කෙටි දුර ධාවන ශූර උසේන් බෝල්ට් මීට නොබෝ වේලාවකට පෙර සමත් විය.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.