Menu

logo new 2015-5-11

Theindependent.lk Sinhala Ver - Items filtered by date: Thursday, 05 January 2017

අපේක්ෂා රෝහලෙ වෛද්‍යවරු 14ක් එක්වර ඩෙන්මාර්ක් යාම ගැන පරීක්ෂණයක්

මහරගම අපේක්ෂා රෝහලෙහි වෛද්‍යවරුන් 14 දෙනෙකු එක්වර ඩෙන්මාර්ක් රාජ්‍යෙයහි සංචාරයක නිරත වීම සම්බන්ධයෙන් සැකයක් මතුව ඇති බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙස අපරාධ පරීක්ෂණ දේපාර්තමේන්තුවට දැනුම් දී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කොට සිටී.

Read more...

සීමා නිර්ණයේ අත්සන් ලැබෙයි, වාර්තාවේ දොස් පිරෙයි

සීමා නිර්ණ කමිටුවේ වාර්තාව එහි සභාපති අශෝක පීරිස්‌ විසින් පළාත්පාලන හා පළාත් සභා ඇමැති ෆයිසර් මුස්‌තාපා වෙත භාරදීමට නියමිත තිබූ දින ඒ සදහා කමිටුවේ දෙදෙනෙකුගේ අත්සන් නොමැති වීම හේතුවෙන් එය භාර ගැනීම අත්හිටවුවත් ඊයේ වන විට ඒ සදහා අදාළ දෙදෙනාගේද අත්සන් ලැබුනු බව පුවත් වාර්තාවන් සදහන් කොට සිටියේය.

Read more...

අමරවීර මිනිස් බිල්ලක් ගැන කියයි

හම්බන්තොට වරාය සිද්ධිය මුල්කරගෙන එම ප්‍රදේශයේ ගැටුම්කාරී තත්ත්වයක්‌ ඇතිකර මිනිස්‌ ජීවිතයක්‌ බිල්ලට දීමේ සැලසුමක්‌ ක්‍රියාත්මක වෙමින් පවතින බවට බුද්ධි අංශ වෙත වාර්තා ලැබී ඇතැයි එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මහ ලේකම් සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති මහින්ද අමරවීර මහතා ඊයේ (04 වැනිදා) සවස සිය අමාත්‍යාංශයේ විශේෂ මාධ්‍ය හමුවක්‌ පවත්වමින් පැවසීය.මේ සඳහා ඇතැම් දේශපාලන පක්‌ෂ සහ දේශපාලනඥයින් හම්බන්තොට වරාය පිsළිබඳව අසත්‍ය ප්‍රචාර ගෙනයමින් ජනතාව නොමග යෑවීමට පටන්ගෙන ඇතැයිද ඇමැතිවරයා සඳහන් කළේය.

Read more...

බලගතු ලංකාවක් එළියට

ශ්‍රී ලංකාවේ පිහිටීම මෙන්ම මිනිස් සම්පතේ බලය උපයෝගී කරගෙන මෙරට ලෝකයේ ප්‍රබල රටක් බවට පත් කිරීමට කටයුතු කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ ඊයෙ (4) අරලියගහ මන්දිරයේ පැවැති රජයේ ආර්ථික සැලැස්ම එළිදැක්වීමේ උත්සවයේ දී පැවසීය.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.