Menu

logo new 2015-5-11

විමල් වීරවංශ අත්අඩංගුවට

විමල් වීරවංශ අත්අඩංගුවට

ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ආරංචි මාර්ග පවසයි.

විමල් වීරවංශ මහතා, ඉදිකිරීම්, ඉංජිනේරු- නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය ධුරයේ කටයුතු කළ සමයේ රජයේ වාහන අවභාවිත කළ බව කියන සිද්ධියකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීමට අද (10) පෙරවරුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණියේය.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.