Menu

logo new 2015-5-11

සිරිකොතට හිරු එළිය ලැබෙයි

සිරිකොතට හිරු එළිය ලැබෙයි

එක්සත් ජාතික පක්ෂ මූළස්ථානය වන සිරිකොතට අද (04) සූර්යබල ශක්තියෙන් විදුලිය පිරිනැමීම සිදුකරනු ලැබීය. එය අගමැති රනිල් වික්‍රමසිංහ විසින් විවෘත කරනු ලැබූ අතර Jlanka සමාගම විසින් අදාළ සුර්යශක්ති විදුලි සැපයුම සිදුකරනු ලැබීය.

විදුලිබල නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරාගේ සංකල්පයකට අනුව මෙම ව්‍යාපෘතිය දියත් කළ අතර අද සිට සූර්ය විදුලි බලයෙන් සිරිකොත පක්ෂ මූළස්ථානය ආලෝකමත් වන බව රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා මෙහිදී සදහන් කොට සිටියේය. මෙවැනි ව්‍යාපෘතියක් දියත් කිරීම රටට ආදර්ශයක් මෙන්ම එමගින් විදුලිය ඉතිරිකිරීමටද දායකත්වයක් සැපයූ බව මෙහිදී සදහන් විය.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.