Menu

logo new 2015-5-11

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන රෝගාතුර වේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන රෝගාතුර වේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රෝගාතුර වීම හේතුවෙන් අද පැවැත්වීමට නියමිතව තිබූ උත්සව කිහිපයක් කල්දැමීමට සිදුව ඇති බව වාර්තාවේ. 

රෝගී තත්වය සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති වුවත් අද යාපනයේ පැවැත්වීමට නියමිතව තිබූ උත්සයක් හා හෝමාගම උසාවි සංකීරණය විවෘත කිරීම ද ජනාධිපතිවරයාගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබිණි.
එසේම අද දහවල් නෙලුම් පොකුණ රඟ හලෙහි පැවැත්වීමට තිබූ උත්සයක්ද මේ හේතුවෙන් කල් දැමීමට සිදුව ඇති බව ද වාර්තාවේ.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.