Menu

logo new 2015-5-11

Editor

Editor

සීමා නිර්ණ වර්තාව ඇමතිට, ගැසට් කිරීම පස්සට

සීමා නීර්ණ අභියාචනා කමිටු වාර්තාව අද(17) දිනයේ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා වෙත බාරදී තිබේ. කෙසේ වෙතත් වාර්තාව භාරදීමෙන් අනතුරුව ඊලග දිනයේදී මැතිවරණය ගැසට් කරන බවට ඇමතිවරයා ප්‍රකාශ කළත් අද පවසා සිටියේ තවත් සතියක් පමණ මේ සදහා වැය වනු ඇති බවයි.

ගල් අඟුරු මාෆියාව යළි හිස ඔසවයි

විදුලිබල අමාත්‍යාංශය මගින් මේ වසරට අදාළව නැවත වරක් දූෂිත අන්දමින් ගල් අඟුරු ආනයනය කිරීමට සැරසෙන බව දූෂණ විරෝධී පෙරමුණ සඳහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් එම පෙරමුණ පෙන්වා දෙන්නේ ගල් අඟුරු මෙ.ටො 1 සඳහා අමෙරිකානු ඩොලර් 10ක වැඩි ගෙවීමකින් ආනයනයට පියවර ගෙන ඇති බවයි.

ඇමති සරත් ෆොන්සේකා මූලිකව ඉන්දියාවේ ද්වීපර්ශවික සම්බන්ධතා තර කර ගැනීමේ සම්මන්ත්‍රණයක්

ද්වීපාර්ශවික මහජන සම්බන්ධතා, ආරක්ෂක, ආර්ථික හා මුදල් යන උදෘතයන්ට අදාළව රාජ්‍යයන් 50කගේ සහභාගීත්වයෙන් යුතුව පවත්වනු ලබන සම්මන්ත්‍රණයක් 16 සිට ජනවාරි මස 19 වන දින දක්වා ඉන්දියාවේ නව දිල්ලියේදී පැවැත්වෙන අතර ඒ සදහා ලංකාව නියෝජනය කරමින් ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා හා නියෝජිතයින් සහභාගී වේ.

රවී පරදා ලොතරැයිකරුවෝ ජය ලබති

ලොතරැයි පතක් රුපියල් 20 කට අලෙවි කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අදාල අංශ වෙත උපදෙස් ලබා දුන් බව අද (17) පැවැති මාධ්‍ය හමුවකදී මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්මන් යාපා අබේවර්ධන අනාවරණය කළේය. 

Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.