Menu

logo new 2015-5-11

ජයලලිතා රෝහල් ගත කරයි

ජයලලිතා රෝහල් ගත කරයි

තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් හදිසියේම රෝගල් ගත කර ඇති බව විදෙස් වාර්තා පවසයි.  එම වාර්තා පෙන්වා දෙන්නේ මහ ඇමතිවරිය ඇපලෝ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි.

රෝහලේ ආරක්ෂාව තර කර ඇති අතර, මැති ඇමතිවරු හා ඇයගේ ආධාරකරුවෝ රෝහලේ පිටත රැඳී සිටින බව ද සදහන්.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.