Menu

logo new 2015-5-11

සම්ප්‍රදාය කනපිට ගැසූ මැදපෙරදිග යුවතිය

සම්ප්‍රදාය කනපිට ගැසූ මැදපෙරදිග යුවතිය

මැද පෙරදිග කලාපයේ කාන්තාවන් ඉස්ලාමීය සම්ප්‍රදාය යටතේ දැඩි සීමාවන් යටතේ ජීවත්වනවා. එහෙත් එම සීමාවන් බිද හෙළමින් සාම්ප්‍රදායික කාන්තා ඇදුම ප්‍රතික්ෂේප කරමින් ඩුබායි රාජ්‍යයේ වෙසෙන කාන්තාව පිළිබදව ඔබ දැන සිටියාද ? ඇය අන් කවරකුවත් නොව රජ පවුලේ අමීරා අල් ටවීර් කුමාරියයි.

ඇය බටහිර ඇදුම් පැලදුම්වලින් සැරසුණද කිසිදු අවස්ථාවක අශිෂ්ට ආකාරයේ ඇදුම් පැලදුම් භාවිතා කරන්නියක නොවේ. එහෙත් සාම්ප්‍රදායිකව මුස්ලිම් කාන්තාවන් මෙන් හිස ආවරණය කිරීම හා සිරුරම ආවරණය වන ඇදුම් හැදීම ඇය සෘජුව ප්‍රතික්ෂේප කර තිඛෙනවා.ඇයගේ අපේක්ෂාව වන්නේ තමන් මෙන්ම සියලුම කාන්තාවන්ට නිදහස හිමිවීමයි.
මෙම කුමාරිකාව ලෝකයේ රටවල් 70 ක සංචාරය කර ඇති අතර ඇය සැලකෙන්නේ ඉතා කරුණාවන්ත තැනැත්තියක ලෙසයි. ඇය විසින් ලබාදුන් ආධාර මත ලෝකයේ දිළිදු රටවල් බොහොමයක විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක වනවා.
ලංකා ඒ නිවුස්

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.