Menu

logo new 2015-5-11

ඉන්දියාවට අයත් ගුවන් යානක් අතුරුදහන්

ඉන්දියාවට අයත් ගුවන් යානක් අතුරුදහන්

අද (22) පෙරවරුවේ ඉන්දීය හමුදාවට අයත් ගුවන්යානයක් එහි මගීන් 29දෙනෙකු ද සමඟ අතුරුදන් වී තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කළේ පුද්ගලයන් 29 දෙනෙකු රැගත් මෙම ගුවන් යානය බෙංගාල බොක්ක ආසන්නයේ දී අතුරුදන්ව ඇති බවයි.

AN-32 නැමැති මෙම යානය අද පෙරවරු 8.30 ට පමණ චෙන්නායි නුවරින් පිටත්වී ඇති අතර දහවල් 11.30 ට පමණ අන්දමන් දුපත් වෙත ගොඩබැස්සවීමට නියමිතව තිබුණකි.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.