Menu

logo new 2015-5-11

BA,BSc,MA,B.Tech,MBA උපාධිධාරීන් ඉන්දියාවේ කානු සුද්ද කිරීමට ඉල්ලුම් කරයි

BA,BSc,MA,B.Tech,MBA උපාධිධාරීන් ඉන්දියාවේ කානු සුද්ද කිරීමට ඉල්ලුම් කරයි

ඉන්ඩියා ටුඩේ වෙබ් අඩවියට අනුව උත්තර් ප්‍රදේශ්හි අම්රෝහා නගර කෞන්සිලයේ සනීපාරක්ෂක කම්කරු එනම් කානු, බෝක්කු පරිසිදු කිරීමේ හා පාර අතුගෑ මේ රැකියාව සඳහා 19,000 තරම් වූ පරිසක් අයදුම් කර ඇති අතර යෝජිත මාසික වැටුප රුපියල් 17,000 කි. මෙහි ඇති සුවිශේෂී භාවය වන්නේ රැකියාව සඳහා අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය නොවුනද ඉල්ලුම කරුවන් බොහෝදෙනා ඉහල අධ්‍යාපන සුදුසුකම් ඇති අය වීම මෙන්ම ඔවුන් බොහෝ දෙනෙකු BA, BSc, MA, B.Tech හා MBA සුදුසු කම් සපුරා ඇති පුද්ගලයන් වීමයි.

ඉන්දියානු විරැකියාව යනු සරල කාරණාවක් නොවන අතර ඉන්දියානුවන්ගේ අධ්‍යාපන සුදුසුකම්ද බොහෝ විට ප්‍රශ්නකාරි බවක් මෙම හේතු නිසා මතු කෙරෙනු ඇත.
එබැවින් MBA, BSc උගතුන් ඉන්දියාවේ කානු සුද්දකරන්නටත් පොරකන්නේ නම්, මේ ආණ්ඩුව ඉන්දියානු ශ්‍රමිකයන්ට නිදහසේ ලංකා භූමියට ඇතුළුවීමට ඉඩ ලබා දුන හොත් මෙරට තාරුණ්‍යට ඉන්දියානු පන්නයේ හෙටක් නිශ්චිතවම උදා නොවන්නේද යන්න ගැටළු සහගතය.

උපුටා ගැනීම - FB-no india

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.