Menu

logo new 2015-5-11

Theindependent.lk Sinhala Ver - Items filtered by date: Tuesday, 03 January 2017

ඔප්පු කලොත් අස් වෙනවා - පී හැරිසන්

වී නිකුත් කිරීමේදී වී මෝල් හිමියන්ගෙන් කොමිස් මුදල් ලබා ගත් බවට තමාට ඇතමුන් චෝදනා නඟන බවත් තමා එසේ කළ බවට ඔප්පු කළහොත් තමන් මන්ත්‍රී ධූරයෙන් සහ ඇමති ධූරයෙන් ඉල්ලා අස්වන බවත් ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.

Read more...

මේක ෂුවර් නැති ආණ්ඩුවක් - කැළුම් අමරසිංහ

පළමු පෙරමුණ හරහා පසුගිය ආණ්ඩු පෙරළියේ පළමු වෙඩි මුරය දැල්වුවේ ඔබ ඇතුළු පිරිසක්. තරමක් අකාරුණික විදියට වුණත් පළමු ප්‍රශ්නය අහන්න වෙන්නෙ, 'වෙනස සනීපද?'

පි. - ඇත්තට ම හුඟක් අසනීපෙන් ඉන්නේ. මේ අසනීප තත්වය මොකද්ද කියලා ගත්තොත් එහෙම විශාල භයානකකමක් ඉදිරියෙන් පෙනෙමින් පවතිනවා. මේ භයානකකම වෙන්නේ, ඕනෙම ආණ්ඩුවකට දෘෂ්ටිවාදයක් තියෙනවා. පහුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙ දෘෂ්ටිවාදය වුණෙ ජාතිකවාදය, දේශප්‍රේමය වගෙ දෘෂ්ටීන් මත පිහිටලා තමයි ඔවුන් කටයුතු කළේ. මගේ ආදරණීය මව්බිම, මගේ රත්තරං මව්බිම වගෙ වචන තමයි ඔවුන් පාවිච්චි කළේ. ඒකට ගැළපෙන ආකෘතීන් ටිකක් සහ ඒකට ගැළපෙන යුධ ජයග්‍රහණය ඇතුළු දේවල් ටිකක් ඔවුන් නිතර ම නඩත්තු කරගෙන ගියා. ඒ නිසා ඔවුන්ගේ දෘෂ්ටිවාදය ඉක්මනින් රට අල්ලාගත්තා වගේම රට තුළ ව්‍යාප්ත වෙලා තිබුණේ, බලාත්මක වෙලා තිබුණේ.

Read more...

බදු ගසන දඩ ගසන මුදල් ඇමතිගේ කෙරුවාව ගැන අල්ලසට පෙත්සමක්

මුදල් අමාත්‍ය රවී කරුණානායකට එරෙහිව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් අල්ලස් හෝ දූෂණ කොමිසම වෙත අද (03) දිනයේ පැමිණිල්ලක් භාර දෙනු ලැබීය.

Read more...

මහින්ද නැවත ප්‍රාදූර්භූතවීම ගැන වගකියන්න ඕනෙ අගමැතිගෙ මිත්‍රයෝ !

2017 වසරේදී මේ රජය පෙරළා දමන බව මහින්ද කියයි.

කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී හෙවත් කු'පා.ම. මේ වන විට පිට පිටම ඡන්ද දෙකක් පැරදී ඇති නිසා මාස 18කට කලින් මෙන් බලය ඇල්ලීමේ දොළක් ඔහුට දැන් නැත. හිටපු ජනපති විශාල ආතතියකින් පසුවන ආකාරය පසුගිය වසරේ දැකගත හැකි වූ අතර, බොහෝ විට මිනිසුන්ගෙන් දුරස් වී කල්ගත කරන අන්දම ද දැකගත හැකි විය.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.