Menu

logo new 2015-5-11

මැණික් නගී..

මැණික් නගී..

පුෂ්පරාග, ගෙවුඩ යන මැණික් වර්ගයන්හි මිල ශීඝ්‍ර ලෙස ඉහල නැග ඇති බව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසයි. එහි අධ්‍යක්ෂ ජි.ඩබ්.අමරසිරි සදහන් කර සිටියේ පවතින කාලගුණය හා ශ්‍රම හිගය විසින් මේ තත්වය උදා වී ඇති බවයි.

පතත් කර්මාන්තයේ යෙදීමට තරම් ශ්‍රම උනන්දුවක් නොමැති වීමෙන් ශ්‍රමිකයින් සොයාගැනීමේ අපහසුතාවයට මේ වනවිට පතල් කර්මාන්තය පත්ව ඇති බවද හේ සදහන් කර සිටියේය.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.