Menu

logo new 2015-5-11

පැලවත්තේ මහ කන්නයේ උක් ඇඹරේ.

පැලවත්තේ මහ කන්නයේ උක් ඇඹරේ.

බුත්තල - පැලවත්ත සීනි කර්මාන්ත ආයතනයේ මහ කන්නය සඳහා උක් ඇඹරීම ඊයේ (04) සුභ මොහොතින් ආරම්භ විය. මෙම අවස්ථාවට වැවිලි කර්මාන්ත අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල, ප්‍රවාහන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර සහ වැවිලි කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාරද එක්ව සිටියේය.

හෙක්ටයාර 8000 කට ආසන්න බිම් ප්‍රමාණයක සේවකයන් විසින් දිනකට උක් ටොන් 3200 ක් නිෂ්පාදන ක්‍රියාවලියට යොදවන බව එහි බලධාරීන් පවසයි.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.