Menu

logo new 2015-5-11

එයාර්ටෙල් ලංකාවෙන් යයි.

එයාර්ටෙල් ලංකාවෙන් යයි.

ජංගම දුරකථන සන්නිවේදන සමාගමක් වූ එයාර්ටෙල් සමාගම තම සන්නිවේදන පහසුකම් ලංකාවෙන් ඉවත් කර ගැනීමට කටයුතු යොදා ඇති බව වාර්තාවේ. මේ සදහා ප්‍රධානම හේතුව වී ඇත්තේ ලංකාවේ එයාර් ටෙල් පාරිභෝගිකයින් අතිශය අඩු මට්ටමක පැවැතීම බවත් එය 5% තරම් අඩුඅගයක් ගැනීම විසින් ආදායම අතිශය පහත වැටිමකට ලක්ව ඇත.

මේ වනවිට දිවයින පුරා එයාර්ටේල කුළුණු 2500ක් හා මධ්‍යස්ථාන පිහිටා ඇති අතර ඒ සියල්ල අලවි කිරීම සදහා මේ වන විට බිස්නස් ස්ටෑන්ඩට් බැංකුව වෙත පවරා ඇති බවද වාර්තාවේ.
මේ වනවිට බංග්ලාදේශයේද එයාර්ටෙල් සමාගම අඩුම ආදායම් ලබන රටක් බවට ඇත.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.