Menu

logo new 2015-5-11

සීමා නිර්ණ වර්තාව ඇමතිට, ගැසට් කිරීම පස්සට

සීමා නීර්ණ අභියාචනා කමිටු වාර්තාව අද(17) දිනයේ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා වෙත බාරදී තිබේ. කෙසේ වෙතත් වාර්තාව භාරදීමෙන් අනතුරුව ඊලග දිනයේදී මැතිවරණය ගැසට් කරන බවට ඇමතිවරයා ප්‍රකාශ කළත් අද පවසා සිටියේ තවත් සතියක් පමණ මේ සදහා වැය වනු ඇති බවයි.

Read more...

ගල් අඟුරු මාෆියාව යළි හිස ඔසවයි

විදුලිබල අමාත්‍යාංශය මගින් මේ වසරට අදාළව නැවත වරක් දූෂිත අන්දමින් ගල් අඟුරු ආනයනය කිරීමට සැරසෙන බව දූෂණ විරෝධී පෙරමුණ සඳහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් එම පෙරමුණ පෙන්වා දෙන්නේ ගල් අඟුරු මෙ.ටො 1 සඳහා අමෙරිකානු ඩොලර් 10ක වැඩි ගෙවීමකින් ආනයනයට පියවර ගෙන ඇති බවයි.

Read more...

ඇමති සරත් ෆොන්සේකා මූලිකව ඉන්දියාවේ ද්වීපර්ශවික සම්බන්ධතා තර කර ගැනීමේ සම්මන්ත්‍රණයක්

ද්වීපාර්ශවික මහජන සම්බන්ධතා, ආරක්ෂක, ආර්ථික හා මුදල් යන උදෘතයන්ට අදාළව රාජ්‍යයන් 50කගේ සහභාගීත්වයෙන් යුතුව පවත්වනු ලබන සම්මන්ත්‍රණයක් 16 සිට ජනවාරි මස 19 වන දින දක්වා ඉන්දියාවේ නව දිල්ලියේදී පැවැත්වෙන අතර ඒ සදහා ලංකාව නියෝජනය කරමින් ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා හා නියෝජිතයින් සහභාගී වේ.

Read more...

රවී පරදා ලොතරැයිකරුවෝ ජය ලබති

ලොතරැයි පතක් රුපියල් 20 කට අලෙවි කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අදාල අංශ වෙත උපදෙස් ලබා දුන් බව අද (17) පැවැති මාධ්‍ය හමුවකදී මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්මන් යාපා අබේවර්ධන අනාවරණය කළේය. 

Read more...

සේනාධිපතිගේ රට යාමට අධිකරණ තහංචි යලිත්

අල්ලස් දීම සහ ලබාගැනීම යන චෝදනාවලට ලක්ව සිටින ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති සහ හිටපු මේජර් ජනරල් පාලිත ප්‍රනාන්දු ගේ විදෙස් ගමන් යළි තහනම් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (ජන.16) නියෝග කළේය.

Read more...

පාන් විකිණීම සදහා චූන් කරන සද්ද බෑ

ධාවනයේ යෙදී සිටින හෝ නවතා ඇති යම් මෝටර් ට්‍රයිසිකලයක රියදුරකු විසින් වෙනත් මාර්ග භාවිතකරුවන්ට බාධාවන හෝ පීඩාවන ආකාරයේ ශබ්දයක් ඇති කරවන යම් උපකරණයක් හෝ උපාංගයක් භාවිත කිරීම හෝ භාවිත කිරීමට කටයුතු සැලැස්වීම නොකළ යුතු බව මෝටර් වාහන පනත යටතේ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read more...

රාජිත ආණ්ඩුවට එරෙහි උද්ඝෝෂණයක

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සේවය කරන මෑන් පවර් සේවකයින් 2100 ක් තමන් ස්ථිර කරන ලෙස ඉල්ලා කොටුව ටෙලිකොම් ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට අඛණ්ඩ විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර ඇත.

Read more...

රතන හිමි යහපාලනය අත හරී

පාර්ලිමෙන්තු මන්ත්‍රී පුජ්‍ය අතුරලියේ රතන හිමි පාර්ලිමෙන්තුව තුල ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන බව උන්වහන්සේ ප්‍රකාශ කරයි.

Read more...

හම්බන්තොට වරාය චීනයට පැවරීමේදී වරාය අධිකාරිය නොසලකා හැරලා

හම්බන්තොට වරාය චීන ආයෝජකයන්ට පැවරීමේ ක්‍රියාවලියේදී මෙම විෂය භාර ශ්‍රී ලංකා වරාය අධිකාරිය නොසලකා කටයුතු කර ඇතැයි ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන අද (13) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

Read more...

ත්‍රිවීලර් වලට නව නීති එයි

කුලියට මගීන් ප්‍රවාහනය කරන සෑම ත්‍රී රෝද රථයක්ම ටැක්සි මීටරයක් සවිකළ යුතු බවටත් සෑම මගියෙකුටම එම ගමනාන්තයේදී අදාල ගාස්තුව අය කිරීම සඳහා ගමන් කළ දිනයත් ලබා ගත් මුදලත් සහිත රිසිට් පතක් නිකු කළ යුතු බව සඳහන් කරමින් මෝටර් වාහන පනත යටතේ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

Read more...

මුතුරාජවල ගොඩ කළ අය ජනපතිටත් පාට් දමයි

සියළු නීති රීති සහ අනපනත් උල්ලංඝනය කරමින් කිසියම් පිරිසක් විසින් මහා පරිමානයෙන් ගොඩ කරමින් පවතින මුතුරාජවෙල තෙත්බිමට අයත් ජා ඇල දඬුගම දර්ශන බේකර්ස් පිටුපස ‍බිම් කොටසේ ගොඩ කළ පස් සියල්ල ඉවත් කොට එය නැවත තෙත්බිමක් බවට පත් කිරීමේ කටයුතු තම සංස්ථාව මගින් ඉදිරි දිනවල සිදුකරන බව ඉඩම් ගොඩ කිරීමේ සහ සංවර්ධනය කිරීමේ සභාපති අසේල ඉද්දවල මහතා පවසයි.

Read more...

වෛද්‍ය ස්ථානමාරු පමාව ගැන වගකිව යුත්තේ වෛද්‍ය සංගමයයි - රාජිත

නව වසරේ වෛද්‍ය ස්ථාන මාරු ප්‍රමාද වී ඇත්තේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඇඟිලි ගැසීම් නිසා බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.